Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Tag:
sri lanka
Breaking News
ළමා ආරක්ෂාව උල්ලංඝනය කළැයි මෙටා සමාගමට දඩ
රන් මිල යළි ඉහළට
කොටස් වෙළඳ පොළ අදත් ඉහලට
ප්‍රදේශ කිහිපයකට පස්වරුවේ වැසි
ඔන්ලයින් ජාවාරම් ජාලයක් ගාල්ලෙන් හෙළි වෙයි
සිංහරාජයේ “මහා වනස්පතිය” දැයෙන් සමුගනී
පුවත්
November 24, 2021
සිංහරාජ මහා වනාන්තරයේ පළමු මුරකරුවා ලෙස රැකියාව ආරම්භ කළ මාටින් විජේසිංහ (මාටින් අයියා) අද (24) අභාවප්‍රාප්ත වූයේය. මියයන විට 82 වැනි වියේ පසු වූ මාටින්...
මාර්තු වන විට කොරෝනා මරණ ඉහළට
පුවත්
November 24, 2021
මාර්තු මාසය වන විට යුරෝපයේ සහ ආසියාවේ සමහර ප්‍රදේශවල තවත් පුද්ගලයින් 700,000ක් කොරෝනා හේතුවෙන් මිය යා හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබේ....
තිස්ස කුට්ටිආරච්චිට කතානායකගෙන් දැඩි අවවාද
පුවත්
November 23, 2021
කාන්තාවන්ට නිග්‍රහවන ආකාරයෙන් අශෝබන වචන භාවිතා කරමින් කතා කළ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චිට කතානායකවරයා අද (23) පාර්ලිමේන්තුවේ දී දැඩි ලෙස අවවාද කළේය. ඔහු කළ කතාව...
“පොහොර සම්බන්ධ රජයේ ප්‍රතිපත්තියේ වෙනසක් නෑ” – ජනපති කියයි
පුවත්
November 22, 2021
රජයේ ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් නැති බවත්, මෙරට කෘෂිකර්මාන්තය මුළුමනින් ම කාබනික පොහොර භාවිතායට යොමු කරන හරිත කෘෂිකර්මාන්තයක් සඳහාම පමණක් බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද...
භාණ්ඩාගාර බිල්පත් සඳහා දැඩි ඉල්ලුමෙන් කොටස් වෙළෙඳ පොළට ජවයක්
පුවත්
November 22, 2021
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (22) දිනයේ ගනුදෙන 40,728ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 6,154ක් බවට පත්විය. සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 158කින් ඉහළ...
දෛනික කොරෝනා මරණ යළි ඉහළට
පුවත්
November 22, 2021
දෛනිකව වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව ඊයේ (21) දිනයේ දී 31ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (22) නිකුත්කළ වාර්තාවක දැක්වේ. මෙලෙස මියගිය...
ගාල්ලේ වැඩිහිටි නිවාසයක 28 දෙනකුට කොරෝනා
පුවත්
November 22, 2021
උණවටුනේ බොනවිස්ටා වැඩිහිටි නිවාසයේ නේවාසිකව සිටින 28 දෙනකු කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. ඔවුන් පිරිස ආසාදි බව හඳුනාගෙන ඇත්තේ වැඩිහිටියන් සහ සේවක...
රක්වාන පොලිසියේ 28කට කොරෝනා
පුවත්
November 22, 2021
රක්වාන පොලිසියේ නිලධාරීන් 28 දෙනකු කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මේ හේතුවෙන් පොලිසියේ සාමාන්‍ය රාජකාරීවලට ද බාධා එල්ල වී ඇත. රක්වාන මහජන...
එක්සපෝ ලංකා සමාගම ලොව හොඳම සමාගම් අතරට එක්වෙයි
පුවත්
November 20, 2021
කොළඹ කොටස් වෙළෙඳ පොළ ඊයේ (19) දිනයේ ගනුදෙනු 63,548ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 9,393ක් බවට පත්විය. දිනය තුළ දී සමස්ත කොටස් මිල දර්ශකය...
කිසිදා අත්අඩංගුවට ගත නොහැකි වූ, රෝහණ විජේවීරගේ විශ්වාසවන්ත ම සේවකයා
පුවත්
November 20, 2021
රටම ගිනි ඇවිළෙමින් තිබිණි. තැන තැන දැවී යන මළ සිරුරුය තවත් තැනක රජයේ ගොඩනැගිලි ගිනි බත්වී ඇත. ඇතැම් තැනක වැට කඩුල්ලක ඇමුණූ කපා දැමූ මිනිස් හිසකි. යුද හමුදා...
ශ්‍රී ලාංකික පවුලක හතර දෙනෙක් එංගලන්තයේ දී ගින්නකට බිලිවෙති. දරුවන් දෙදෙනකුත් ඒ අතර
පුවත්
November 20, 2021
එංගලන්තයේ බෙක්ස්ලිහීත් හි නිවසක ඇති වූ ගින්නකින් ශ්‍රී ලාංකීකයන් හතර දෙනකු මියගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. ගිනිකොණදිග ලන්ඩනයේ පිහිටා ඇති මේ නිවසේ ගින්න පසුගිය...
දකුණු පළාතට දැඩි අවදානමක්. දෛනික ආසාදිතයන්ගෙන් 54% දකුණෙන්
පුවත්
November 19, 2021
ශ්‍රී ලංකාවෙන් මේ වනවිට දෛනිකව වාර්තාවන කොරෝනා ආසාදිතයන්ගෙන් වැඩිම ප්‍රමාණයක් වාර්තා වන්නේ දකුණු පළාතෙන් බව සෞඛ්‍ය අංශ නිකුත්කරන වාර්තාවලින් තහවරුවෙයි. සෞඛ්‍ය වාර්තාවලට අනුව පසුගිය...
1
...
73
74
75
...
161
Page 74 of 161
Recent articles
ළමා ආරක්ෂාව උල්ලංඝනය කළැයි මෙටා සමාගමට දඩ
පුවත්
March 25, 2026
රන් මිල යළි ඉහළට
පුවත්
March 25, 2026
කොටස් වෙළඳ පොළ අදත් ඉහලට
කොටස් වෙළෙඳ පොළ
March 25, 2026
ප්‍රදේශ කිහිපයකට පස්වරුවේ වැසි
කාළගුණ තොරතුරු
March 25, 2026
ඔන්ලයින් ජාවාරම් ජාලයක් ගාල්ලෙන් හෙළි වෙයි
පුවත්
March 25, 2026
කොලොම්බියානු ගුවන් හමුදා යානයක් කඩා වැටෙයි
පුවත්
March 24, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok