spot_img
spot_img

Tag: sri lanka

ප්‍රාදේශීය සභාවේ සභාපති කොරෝනා සෑදී මරුට

යාපනයේ කරෙයිනගර් ප්‍රාදේශීය සභාවේ සභාපති එස්.කේතිස්වරන් කොරෝනා ආසාදිතව මියගිය බව සෞඛ්‍ය අංශ පවසයි. සභාපතිවරයා යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඊයේ (21) මෙලෙස...

එන්නත්වලටත් මර්ධනය නොවන “ඩෙල්ටා ප්ලස්” ශ්‍රී ලංකාවේ පැතිරීමේ අවදානමක් ?

කොරෝනා වයිරසයේ තවත් ප්‍රභේදයක් ලෙස හඳුනාගෙන ඇති Delta + (ඩෙල්ටා ප්ලස්) ප්‍රභේදය ලෝකය පුරා රටවල් රැසක සීඝ්‍රයෙන් ව්‍යාප්තවෙමින් පවතින බවත් එය ශ්‍රී ලංකාවේ ද...

IOC පෙට්‍රල් සහ ඩීසල් මිල වැඩිකරයි

ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් සහ ඩීසල් ලීටරයක් අද (21) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 5.00කින් වැඩිකිරීමට තීරණය කර තිබේ. ඒ අනුව...

සහල් මිල යළි ඉහළ දමලා

 සහල් නිෂ්පාදකයන් විසින් මේ වනවිට කීරි සම්බා සහල් කිලෝවක් රුපියල් 40.00කින්  සහ සම්බා සහ නාඩු සහල් කිලෝවක් රුපියල් 15.00කින් යළි ඉහළ දමා ඇතැයි ලංකා...

සංචරණ සීමා කඩමින් අනුරාධපුරයට සහ කතරගමට මහ පිරිස් එති

කොරෝනා වසංගතය හේතුවෙන් පළාත් අතර සංචරණ සීමා පනවා තිබිය දී ඒවා කඩකරමින් විවිධ පළාත්වලින් අනුරාධපුරයට සහ කතරගමට අද (20) පොහොය දිනයේ මහ පිරිස් පැමිණ...

කොරෝනා යළි වැඩිවෙයි. හතරවැනි රැල්ලක් අතළඟ ?

කොරෝනා ආසාදිතයන් යළි වැඩිවීමේ ප්‍රවණතාවක් දක්නට ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි. විශේෂයෙන් ම රෝග ලක්ෂණ නොපෙන්වන කොරෝනා ආසාදිතයන් සමාජයේ බහුලව හඳුනාගෙන...

ලෝක බලවතුන්ගේ අවධානයට හේතුවන ශ්‍රී ලංකාවේ භූ දේශපාලනික පිහිටීම

අද්මිරාල් රවීන්ද්‍ර සී විජේගුණරත්න විසිනි (ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් විශ්‍රාමික නාවික හමුදාපති සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී) ශ්‍රී ලංකාවේ සුවිශේෂී පිහිටීම ජාත්‍යන්තර වශයෙන් පවා කොතරම් වැදගත්...

සහල් කිලෝවක් රුපියල් 25-50කින් ඉහළ යයි?

ඉදිරි සති දෙක ඇතුළත දී සෑම වර්ගයක ම සහල් කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 25.00ත් 50.00ත් අතර මුදලකින් ඉහළ යනු ඇතැයි ලංකා සහල් නිෂ්පාදකයන්ගේ සංගමය...

පෙට්‍රල් 20කින් ඩීසල් 30කින් ඉහළ දැමීමට අවසර ඉල්ලයි

පෙට්‍රල් ලීටරයක් රුපියල් 20.00කින් සහ ඩීසල් ලීටරයක් රුපියල් 30.00කින් මිල ඉහළ දැමීමට ලංකා ඉනියන් ඔයිල් සමාගම රජයෙන් අනුමැතිය ඉල්ලා තිබේ. ‍ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිල...

දරුවන් 26ක් දිනකට අපයෝජනය වෙයි

ශ්‍රී ලංකාවේ දිනකට දරුවන් 26 දෙනකු අවම වශයෙන් අපයෝජනයට ලක්වන බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම බේරුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති උත්සවයක දී ප්‍රකාශ කළෙල්ය. ඔහු...

GMOA පාදෙණිය කණ්ඩායමේ වාරණය දිගු කරයි. අධිකරණ නියෝග නොතැකීම පිළිබඳ තීරණය කල් දැමේ

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) විධායක කමිටුව ලෙස අවසන්වරට කටයුතු කළ විශේෂ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය ඇතුළු කණ්ඩාමේ ක්‍රියාකාරීත්වය අත්හිටුවමින් පනවා ඇති අතරු තහනම් නියෝගය...

ලොව සාගිනි දර්ශකයේ ශ්‍රී ලංකාව 65 වැනි තැනට පත්වෙයි. මධ්‍ය අවදානම් රටක්

ගෝලීය සාගිනි දර්ශකයේ ශ්‍රී ලංකාවට 65 වැනි ස්ථානය හිමිව තිබේ. ඒ ලෝකයේ රටවල් 116ක දත්ත ලබාගෙන සකසන ලද ලේඛනයකිනි. අඩු පෝෂණය, ළමා මරණ, ළමුන්ගේ...

Recent articles

spot_img
error: Content is protected !!