Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Tag:
sri lanka
Breaking News
හෝර්මුස් වසා දැමීමෙන් ලෝකය ආහාර අර්බුදයක
විදුලිබල ඇමතිට විශ්වාසභංගයක්
අද පස්වරුවේ වැසි වසී
ස්වාභාවික ආපදා වලින් ආරක්ෂා වෙමු
අද කොටස් වෙළඳ පොළ ඉහලට
සිංහල – මුස්ලිම් – දෙමළ එකම ජාතියක් බව විද්‍යාත්මකව තහවරු වෙයි
පුවත්
September 3, 2021
අපි ඔක්කොම රජවරුඔක්කොම වැසියෝ තුන් සිංහලයම නෑදෑයෝඅපි ඔක්කොම පියවරු ඔක්කොම මවුවරුතුන් සිංහලයම දූදරුවෝතුන් සිංහලයම දූදරුවෝ යනුවෙන් මහාචාර්ය සුනිල් ආරියරත්නගේ පද රචනයෙන් වික්ටර් රත්නායක ගායනා කළ...
නිරෝධායන ඇඳිරිනීතිය දිගටම
පුවත්
September 3, 2021
නිරෝධායන ඇඳිරිනීතිය අඛණ්ඩව ලබන සැප්තැම්බර් 13 වැනි දා දක්වා දීර්ඝ කළ බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ට්විටර් පණිවිඩයක් නිකුත්කරමින් කියා සිටියි. අද (03) පෙරවරුවේ රැස්වන...
නවසීලන්ත පොලිස් වෙඩි පහරින් ශ්‍රී ලාංකිකයකු මරුට
පුවත්
September 3, 2021
නවසීලන්තයේ ඕක්ලන්ඩ් හි සුපිරි වෙළඳසැළක දී හය දෙනකුට පිහියෙන් ඇන තුවාල සිදුකළ ශ්‍රී ලාංකිකයෙකු එරට පොලිසිය විසින් වෙඩි තබා ඝාතනය කර තිබේ. මෙය ත්‍රස්තවාදී ප්‍රහාරයක්...
“තව සති දෙකක් රට වසා දැමිය යුතුයි” – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්
පුවත්
September 3, 2021
දැනට පනවා ඇති සංචරණ සීමා හේතුවෙන් වසංගතයේ පැතිරීම පාලනය වීම දැක ගැනීමට නම් රට වත් සති දෙකක්වත් අවම වශයෙන් වසා තැබිය යුතු බව සෞඛ්‍ය...
සහල් මිල වැඩි කරමින් රජය පාලන මිල සඳහා ගැසට් පත්‍රයක් නිකුත් කරයි ?
පුවත්
September 3, 2021
රුපියල් 90.00 තිබූ කැකුළු සහල් කිලෝ ග්‍රෑම් එකක මිල රුපියල් 95.00 දක්වා ඉහළ දැමීමට හැකිවන ආකාරයෙන් පාරිභෝගික කටයුතු අධිකාරිය ඊයේ (02) ගැසට් නිවේදනයක් නිකුත්...
ශ්‍රී ලංකාව එක්දින තරඟාවලියේ පෙරමුණ ගනී
ක්‍රීඩා
September 3, 2021
සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායමට එරෙහිව පැවැති පළමු එක්දින තරඟය ලකුණු 14කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (02) සමත්විය. ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගත් ලකුණු 300...
කොරෝනා මරණ තවත් 204ක් වාර්තා වෙයි
පුවත්
September 2, 2021
කොරෝනා ආසාදිතව සිටි පුද්ගලයන් 204 දෙනකු ඊයේ (01) මියගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පවසයි. මියගිය අය අතර පිරිමි පුද්ගලයන් 109ක් සහ කාන්තාවන් 95ක් වාර්තා වී...
බ්‍රිතාන්‍යය එල්ටීටීඊ තහනම දිගටම ක්‍රියාත්මක කරයි
පුවත්
September 2, 2021
එල්ටීටීඊ සංවිධානය පනවා ඇති තහනම තවදුරටත් පවත්වාගෙන යාමට බ්‍රිතාන්‍යය තීරණය කර ඇතැයි බ්‍රිතාන්‍යයේ ස්වදේශ කටයුතු ලේකම්වරයා දැනුම් දී තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක්...
අසැබි දර්ශන පටිගත කළ ඇල්පිටියේ තරුණියත් මහරගම තරුණයාත් අත්අඩංගුවට
පුවත්
September 2, 2021
බෙලිහුල්ඔය පහන්තුඩාව ඇල්ල පසුබිම් කරගනිමින් ලිංගික දර්ශන සහිත වීඩියෝ පටයක් නිර්මාණය කළේ යැයි සැකපිට තරුණයකු හා තරුණියක අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන්...
කූඹියෝ, ශල්‍ය වෛද්‍යවරුන් පුදුමයට පත්කරති
පුවත්
September 2, 2021
කුඩා ජීවීන්ට පහසුවෙන් යමක් කපා දැමීමට, සිදුරු කිරීමට හෝ දෂ්ඨ කිරීමට හැකියාව ඇත්තේ ඔවුන් සතුව ඇති අපරු මෙවලම් කට්ටලයක් හේතුවෙන් බව නව පර්යේෂණයකින් හෙළි...
හිස නැති මළ සිරුර කරාපිටිය ශික්ෂණ රෝහලට යවයි
පුවත්
September 2, 2021
ගාල්ල සමුද්‍ර මාවත ආසන්න මුහුදේ පාවෙමින් තිබූ හිස නැති මළ සිරුර පොලිසිය මැදිත් වී ගොඩට ගෙන නිරෝධායන ක්‍රම භාවිතා කරමින් කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත...
වෛද්‍ය ජයරුවන් කී කතාව සනාථ වෙයි. තයිරොක්සීන් ගෙන්වීමට ටෙන්ඩර් කැඳවයි
පුවත්
September 2, 2021
සෞඛ්‍ය අමාත්‍යාංශය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ කළ බවට අමාත්‍යාංශ මට්ටමින් විනය පරීක්ෂණයක් සඳහා යොමුකර සිටින සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ද ඒ පිළිබඳ විමසීමට කැඳවා සිටින...
1
...
93
94
95
...
161
Page 94 of 161
Recent articles
හෝර්මුස් වසා දැමීමෙන් ලෝකය ආහාර අර්බුදයක
පුවත්
March 19, 2026
විදුලිබල ඇමතිට විශ්වාසභංගයක්
පුවත්
March 19, 2026
අද පස්වරුවේ වැසි වසී
පුවත්
March 19, 2026
ස්වාභාවික ආපදා වලින් ආරක්ෂා වෙමු
පුවත්
March 18, 2026
අද කොටස් වෙළඳ පොළ ඉහලට
පුවත්
March 18, 2026
බස් අනතුරකින් 04 දෙනකු මරුට
පුවත්
March 18, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok