Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Tag:
sri lanka
Breaking News
අද කොටස් වෙළඳපල
වෙනිසියුලා භූ කම්පනයෙන් ආර්ජන්ටිනා පාපන්දු ක්‍රීඩකයාගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා මරුට
සුභසාධන මධ්‍යස්ථානයක වෙඩි තැබීමකින් හය දෙනකු මරුට
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය උග්‍ර වෙයි
අමෙරිකාවේ සුනඛ සුරැකුම් මධ්‍යස්ථානයකින් වෙඩි තබා මැරූ සුනඛ සිරුරු 117ක් හමුවෙයි
වැලිගම එන්නත්කරණ වැඩසටහනේ කලබලයක්
පුවත්
September 1, 2021
වැලිගම නගරයේ සිදුකරන ලද එන්නත්කරණ වැඩසටහන සඳහා අද (01) පැමිණි සියලු දෙනාට දීමට එන්නත් නැතැයි සෞඛ්‍ය අංශ පැවසීමත් සමඟ එහි දැඩි උණුස්ම්කාරී තත්වයක් ඇතිවිය. මෙම...
“තව සති දෙකක්වත් රට වසා තැබිය යුතුයි”- සුදර්ශනී
පුවත්
September 1, 2021
නිරෝධායන ඇඳිරිනීතිය තවත් සති දෙකකින් පමණ දීර්ඝ කළ යුතු බව තම පුද්ගලික මතය යැයි කොරෝනා මර්ධනය පිළිබඳ රාජ්‍ය ඇමති විශේෂඥ වෙද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පවසයි....
ලොව දරුණුම දකුණු අප්‍රිකා කොරෝනා ප්‍රභේදය ශ්‍රී ලංකාවෙන් හමුවීමේ අවදානමක්
පුවත්
September 1, 2021
දකුණු අප්‍රිකාවෙන් හඳුනාගෙන ඇති මාරාන්තික කොරෝනා විකෘති ප්‍රභේදය ශ්‍රී ලංකාවෙන් ද වාර්තාවීමට ඉඩ ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසයි. ඔහු...
බිත්තියක් කඩා වැටී කුඩා දරුවකු මරුට
පුවත්
September 1, 2021
වව්නියාවේ පෙරියකට්ටු ප්‍රදේශයේ නිවසක ඉදිකරමින් තිබ බිත්තියක කොටසක් කඩා වැටීමෙන් වයස අවුරුදු එකහමාරක දරුවකු මියගොස් ඇතැයි වව්නියාව පූවරසන්කුලම පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ වවුනියාව, පම්පෙමඩුව,...
රුපියල තවත් පහත වැටෙයි
පුවත්
August 31, 2021
ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්සව රුපියල තවදුරටත් පහළ ගොස් තිබේ. ඒ අනුව ඇමෙරිකානු ඩොලරයක් අද (31) රුපියල් 204.00ක් බවට පත්විය. ඉතිහාසයේ පළමු වතාවට පසුගිය...
ලාංකිකයන් නිර්මාංශයැයි GMOA දොස්තර පාදෙණිය බොරු කියන හැටි මෙන්න
පුවත්
August 31, 2021
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ නිල නාමයන් සහ විශේෂඥ වෛද්‍යවරයකු යන්න භාවිතා කරමින් රටේ ජනතාව නොමග යවන ආකාරයේ ප්‍රකාශ නිකුත් කිරීම් කිහිපයක් ම සිදුකළ අනුරුද්ධ...
අධික පිරිවැටුමක් සමඟ Expo Lanka වටිනාම සමාගම වෙයි
පුවත්
August 31, 2021
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (31) දිනයේ ඉතිහාසයේ මෙතෙක් වාර්තා කළ ඉහළම අගය වන සමස්ත කොටස් මිල ඒක 9,036ක් දක්වා වර්ධනය වී දිනයේ ගනුදෙනු...
සහකාර පොලිස් අධිකාරීවරයකුගේ බිරිඳ හා පුත්‍රයා කොරෝනා සෑදී මරුට
පුවත්
August 31, 2021
සහකාර පොලිස් අධිකාරීවරයකුගේ බිරිඳ සහ පුතා කොරෝනා ආසාදිතව මියගොස් ඇතැයි පොලිස් දෙපාර්තමේන්තුව කියයි. මෙම සහකාර පොලිස් අධිිකාරිවරයා පොලිස්පති ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කළ අයෙකි. ඔහු ද...
“ඔබ එන්නත ගත්තොත් මාස දෙකෙන් රට සාමාන්‍ය තත්වයට එනවා” – ආචාර්ය චන්දිම ජීවන්දර
පුවත්
August 31, 2021
සාර්ථකව සිදුවෙමින් පවතින එන්නත්කරණ වැඩසටහනට ජනතාවගේ සහයෝගය නිසි පරිදි ලැබෙන්නේ නම් ඔක්තෝබර් මස අවසාන සතිය වනවිට ශ්‍රී ලංකාවේ කොරෝනා වසංගත තත්වය බෙහෙවින් අඩු මට්ටමකට...
දේශගුණික විපර්යාස හමුවේ ඩොලර් ට්‍රිලියන 11ක් හොයන හැටි ඉන්දීය වාර්තාවක් කියයි
පුවත්
August 31, 2021
දේශගුණික විපර්යාස හේතුවෙන් ආර්ථිකය කඩාවැටීම වැළැක්වීම සඳහා ඉන්දියාව දැන් සිටම පියවර ගත යුතු බව ඩීලොයිට් ආර්ථික විද්‍යා ආයතනයේ වාර්තාවක් පෙන්වා දී ඇත. එම වාර්තාවේ දක්වා...
අවසන් ඇමරිකානු යානය කාබුල් ගුවන්තොටින් පිටවේ
පුවත්
August 31, 2021
වසර 20ක කාලයක් පුරා පැවති දීර්ඝ යුද්ධය නිමා කරමින් ඇමරිකා එක්සත් ජනපද භටයින් රැගත් අවසන් ගුවන් යානය අද (31) ඇෆ්ගනිස්ථානයේ කාබුල් ගුවන්තොටුපොළින් පිටවගියේය. ඇමරිකානු බලධාරීන්...
ගම්පහ ප්‍රථම දිසා ඇමති ටියුඩර් ගුණසේකර කොරෝනා සෑදී මරුට
පුවත්
August 30, 2021
ගම්පහ දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ ටියුඩර් ගුණසේකර කොරෝනා ආසාදිතව මියගියේය. කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටිය දී ඔහු ඊයේ (29) මියගොස් ඇති අතර ඊයේ සවස...
1
...
94
95
96
...
160
Page 95 of 160
Recent articles
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
July 1, 2026
වෙනිසියුලා භූ කම්පනයෙන් ආර්ජන්ටිනා පාපන්දු ක්‍රීඩකයාගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා මරුට
පුවත්
June 30, 2026
සුභසාධන මධ්‍යස්ථානයක වෙඩි තැබීමකින් හය දෙනකු මරුට
පුවත්
June 30, 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය උග්‍ර වෙයි
පුවත්
June 30, 2026
අමෙරිකාවේ සුනඛ සුරැකුම් මධ්‍යස්ථානයකින් වෙඩි තබා මැරූ සුනඛ සිරුරු 117ක් හමුවෙයි
පුවත්
June 28, 2026
රේස් පදින නොසැලකිලිමත් රියදුරන්ට ස්ථානීය දඩ නැහැ, කෙලින්ම උසාවියට
පුවත්
June 28, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok