Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Tag:
sri lanka
Breaking News
අද කොටස් වෙළඳපල
වෙනිසියුලා භූ කම්පනයෙන් ආර්ජන්ටිනා පාපන්දු ක්‍රීඩකයාගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා මරුට
සුභසාධන මධ්‍යස්ථානයක වෙඩි තැබීමකින් හය දෙනකු මරුට
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය උග්‍ර වෙයි
අමෙරිකාවේ සුනඛ සුරැකුම් මධ්‍යස්ථානයකින් වෙඩි තබා මැරූ සුනඛ සිරුරු 117ක් හමුවෙයි
කොළඹ මල් ශාලා PCR නැතිව මළ සිරුරු භාර නොගනී. මරණ පරීක්ෂක නිදහස් කළ මරණයක් කොරෝනා ආසාදිත බව පසුව හෙළි වෙයි
පුවත්
September 4, 2021
මරදානේ නිවසක මියගිය පුද්ගලයකුගේ මළ සිරුරක් පීසීආර් පරීක්ෂණයකින් තොරව හදිසි මරණ පරීක්ෂකවරයකු විසින් නිදහස් කර තිබුණ ද අවමංගල්‍යශාලාවින් භාර නොගැනීම හේතුවෙන් පසුව කරන ලද...
රතු පැහැති ශ්‍රී ලංකාව කොළ පැහැයට හැරවීමට නම්
පුවත්
September 4, 2021
ශ්‍රී ලංකාව කොරෝනා වයිරස ව්‍යාප්තිය අනුව රතු කලාපයක් බවට පත්ව ඇති බැවින් සාමාන්‍ය මට්ටමට හෙවත් කොළ කලාපයක් බවට පත්කිරීමටනම් දෛනිකව වාර්තාවන ආසාදිතයන් සංඛ්‍යාව 50ට...
දෙවැනි තරඟයට වර්ෂාවෙන් බාධා
ක්‍රීඩා
September 4, 2021
ශ්‍රී ලංකාව හා සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර අද (04) පැවැත්විමට නියමිත දෙවැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරඟය වර්ෂාව හේතුවෙන් පැවැත්වීම ප්‍රමාදවෙමින් පවතී. දිවා රාත්‍රී තරඟයක්...
ජාත්‍යන්තර මුහුදේ දී හෙරොයින් තොගයක් සමඟ විදෙස් ධීවර යාත්‍රාවක් අල්ලයි
පුවත්
September 4, 2021
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ශ්‍රී ලංකාවට දකුණින් වූ ජාත්‍යන්තර මුහුදේ දී විදෙස් ධීවර යාත්‍රාවක් හෙරොයින් තොගයක් සමග තම භාරයට ගෙන තිබේ. එම යාත්‍රාවේ තිබී...
වෛද්‍යවරු නැතිව කරාපිටියේ ළමා පිළිකා අංශය වැසී යයි. රෝගී දරුවන් මහරගමට
පුවත්
September 4, 2021
කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ළමා පිළිකා රෝගීන් සියලු දෙනා මහරගම අපේක්ෂා රෝහලට යැවීමට සිදුව ඇති බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි. පසුගිය...
තවත් කොරෝනා මරණ 202ක්
පුවත්
September 3, 2021
කොරෝනා ආසාදිතව ඊයේ (02) දිනයේ දී පුද්ගලයන් 202 දෙනකු මියගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි. ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 9,806ක්...
අක්කයි මල්ලියි කොරෝනා ආසාදිතව නිවසේ දී ම මියයති
පුවත්
September 3, 2021
පූගොඩ, යකඹේ නිවසක පදිංචි දෙදෙනකු කොරෝනා ආසාදිතව නිවස තුළම මියගොස් සිටිය දී අද (03) සොයාගත් බව පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ 43 හැවිරිදි අවිවාහක ඇඟළුම්...
ඇඳිරිනීතිය දික්වෙයි. කොටස් වෙළෙඳ පොළත් ඉහළ යයි ?
පුවත්
September 3, 2021
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (03) දිනයේ දෛනික ගනුදෙනු 57,193ක් සමඟ දෛනික පිරිවැටුම ලෙස මිලියන 9,387ක් වාර්තා කරන ලදී. දිනයේ සමස්ත කොටස් මිල දර්ශකය ඒකක...
තැපැල් හා උප තැපැල් කාර්යාල 500ක් වසා දමලා
පුවත්
September 3, 2021
කොරෝනා ආසාදිතයන් වාර්තාවීම සහ සේවක සේවිකාවන් ආශ්‍රිතයන් වීම හේතුනේ දිවයින පුරා තැපැල් සහ උප තැපැල් කාර්යාල සම්පූර්ණයෙන් ම වසා දැමීමට සිදුව ඇතැයි තැපැල්පති රංජිත්...
අසැබි දර්ශන පටිගත කළ තරුණයාට කොරෝනා නිසා දෙදෙනාටම පොලිස් ඇප
පුවත්
September 3, 2021
පහන්තුඩාව දිය ඇල්ල අසළ දී අසැබි ලෙස හැසිරෙමින් වීඩියෝ දර්ශනයක් සැකසුවේ යැයි සැකපිට අත්අඩංගුවට ගත් තරුණයා කොරෝනා ආසාදිතයකු ලෙස හඳුනාගැනීමත් තරුණිය ආශ්‍රිතයකු වීමත් හේතුවෙන්...
යළි සොයාගත් ශාක රැසක තොරතුරු සමඟ රතු දත්ත පොත නිකුත්වෙයි
පුවත්
September 3, 2021
මෙතෙක් ශ්‍රී ලංකාවෙන් වඳ වී ගොස් ඇතැයි ජාතික රතු දත්ත ලේඛනයට ඇතුළත්ව තිබූ ශාක විශේෂ 05ක් අතරින් ශාක විශේෂ 03ක් යළි සොයාගෙන ඇති බව...
සිංහල – මුස්ලිම් – දෙමළ එකම ජාතියක් බව විද්‍යාත්මකව තහවරු වෙයි
පුවත්
September 3, 2021
අපි ඔක්කොම රජවරුඔක්කොම වැසියෝ තුන් සිංහලයම නෑදෑයෝඅපි ඔක්කොම පියවරු ඔක්කොම මවුවරුතුන් සිංහලයම දූදරුවෝතුන් සිංහලයම දූදරුවෝ යනුවෙන් මහාචාර්ය සුනිල් ආරියරත්නගේ පද රචනයෙන් වික්ටර් රත්නායක ගායනා කළ...
1
...
92
93
94
...
160
Page 93 of 160
Recent articles
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
July 1, 2026
වෙනිසියුලා භූ කම්පනයෙන් ආර්ජන්ටිනා පාපන්දු ක්‍රීඩකයාගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා මරුට
පුවත්
June 30, 2026
සුභසාධන මධ්‍යස්ථානයක වෙඩි තැබීමකින් හය දෙනකු මරුට
පුවත්
June 30, 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය උග්‍ර වෙයි
පුවත්
June 30, 2026
අමෙරිකාවේ සුනඛ සුරැකුම් මධ්‍යස්ථානයකින් වෙඩි තබා මැරූ සුනඛ සිරුරු 117ක් හමුවෙයි
පුවත්
June 28, 2026
රේස් පදින නොසැලකිලිමත් රියදුරන්ට ස්ථානීය දඩ නැහැ, කෙලින්ම උසාවියට
පුවත්
June 28, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok