spot_img

Tag: sri lanka

ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාව තවත් ඉහළට

කොරෝනා ආසාදිතව ඊයේ (27) දිනයේ මෙරට පුද්ගලයන් 212ක් මියගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොරෝනා ආසාදිත සමස්ත...

කරාපිටියේ GMOA නඩය කොරෝනා රෝගීන් අමාරුවේ දමති

මොරටුව දිසා අධිකරණය විසින් පනවා ඇති වාරණ නියෝගය පවා නොතකමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කරාපිටිය ශික්ෂණ රෝහලේ කොරෝනා සත්කාරක සේවා අවුල් ජාලයක් බවට පත්කරමින්...

විනිසුරු අඹේපිටිය ඝාතනයේ සැකකරු නවුෆර් කොරෝනා ආසාදිතව මරුට

මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය ඝාතනය සම්බන්ධයෙන් මරණ දඬුවම් නියම වී සිටි මොහොමඩ් නියාස් නවුෆර් (59) හෙවත් පොට්ට නවුෆර් කොරෝනා ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගත ව...

ගරු විදුහල්පති ප්‍රශ්න විසඳුවොත් සඳුදාම වර්ජනය අතහරින බව ජෝසප් ස්ටාලින් කියයි

ගුරු විදුහල්පතිවරුන්ගේ ගැටලුවලට එළැඹෙන සඳුදා (30) විසඳුම් ලබාදීමට රජය කටයුතු කරන්නේ නම් වර්ජනය අවසන් කරන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පවසයි. ඔහු...

rata.lk අනාවරණය කළ හික්කඩුවේ එන්නත් මගඩිය ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පරීක්ෂණයක් ?

හික්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මෙහෙයවීමෙන් දොඩංදූව රෝහණ විද්‍යාලයේ පැවැති එන්නත්කරණ වැඩසටහනේ දී ප්‍රදේශවාසීන්ට දෙවැනි මාත්‍රාව ලබා නොදී පොළොන්නරුවෙන් පැමිණි පුද්ගලයන්ට ද දෙවැනි මාත්‍රාව...

දොස්තර නිරෝධායන උපදෙස් නොතකා පුද්ගලික සේවයේ. බද්දේගම ජනතාව අමාරුවේ

දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ තොරතුරු තාක්ෂණ අංශයේ සේවය කරන වෛද්‍යවරයකු කොරෝනා ආසාදිතයකුගේ පළමු පෙළ ආශ්‍රිතයකු වී ඇති බැවින් නිරෝධායනය වෙන ලෙස දී...

මාධ්‍ය විශිෂ්ටයකු වූ එල්මෝ ගුණරත්න සිය වැඩිමල් පුතු ද සමඟ දිවියෙන් සමුගනී

මෙරට ජ්‍යෙෂ්ඨතම පුවත්පත් කලාවේදියකු වන එල්මෝ ගුණරත්න අද (28) උදෑසන සහ ඔහුගේ වැඩිමහල් පුතු දමිත ගුණරත්න ඊයේ (27) රාත්‍රී මියගියහ. කොරෝනා ආසාදනය වී සිටි එල්මෝ...

පාර්ලිමේන්ත්‍රී මන්ත්‍රී ටෝකන් බෙදීමෙන්, එන්නත් වැඩසටහනේ කලබලයක්

පුත්තලම සහිරා ජාතික පාසලේ අද (28) පැවැති එන්නත්කරණ වැඩසටහනට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහීම් එන්නත් ගැනීම සඳහා පිරිසකට අවසර පත්‍රයක් ලබාදීම හේතුවෙන් දැඩි...

rata.lk අනාවරණය ඵල දරයි. Oximeter පාලනයට රජය සැරසෙයි

ඖෂධ අළෙවි සැල්වල සහ අන්තර්ජාලය ඔස්සේ මේ දිනවල විශාල වශයෙන් අළෙවිවන Finger tip pulse Oximeters සඳහා පාලන මිලක් නියම කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව...

කහ ගෑස් ගන්න ගාල්ලේ දිගු පෝළිමක්

සති කිහිපයක් වෙළෙඳ පොළට නිකුත් නොකෙරුණු ලාෆ් ගෑස් මේ වනවිට වෙළෙඳ පොළට ලැබි ඇති අතර ගාල්ල බටදූවේ පිහිටි ගෑස් බෙදාහැරීමේ මධ්‍යස්ථානය අසළ අද (28)...

Delta කොළඹ දී සියලු ප්‍රභේද පරදවා මතුවෙයි

කොළඹ දිස්ත්‍රික්කයෙන් මේ වනවිට වාර්තාවන සියලු කොරෝනා ආසාදිතයන් කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත වූ අය බව ආචාර්ය චන්දිම ජීවන්දර පවසයි. ඒ බව අනාවරණය වී ඇත්තේ කොළඹ...

“කොරෝනා තොරතුරුවලින් ඈත්විය යුතු මානසික දුර්වල අයයි” – මනෝ වෛද්‍යවරු

කොරෝනා වයිරසය සම්බන්ධ ප්‍රවෘත්තිවලින් ඈත්වීමේ අවශ්‍යතාවක් නැතැයිද සත්‍ය මත පදනම් වූ තොරතුරු හැර අසථ්‍ය ප්‍රචාරයන් බැහැර කළ යුතුයැයි ද කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ ‍මනෝ...

Recent articles

spot_img
error: Content is protected !!