31.6 C
Galle

නුවරඑළියේ ග්‍රාම නිලධාරී වසම් 05ක් හුදකලා කරයි

Published:

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 05ක් අද අළුයම සිට හුදකලා කළ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

මෙලෙස හුදකලා කර ඇත්තේ කොත්මලේ පොලිස් බල ප්‍රදේශයට අයත් කලුදමද, හපුගස්තලාව, වීරපුර, බෙරමණ දකුණ සහ ‍පහළ ගොරකඔය යන ග්‍රාම නිලධාරී වසම්ය.

Related articles

spot_img
error: Content is protected !!