30 C
Galle

අලව්වේ පස් කණ්ඩියකට යටවී හෙදියක් මරුට

Published:

නාරම්මල,  වෙන්නෝරුව  ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන්  තරුණියක මිය ගොස් තවත් දෙදනකු  තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි පොලීසිය කියයි.

සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ තරුණිය නාරම්මල ‍රෝහලට ඇතුළත් කිරීමෙන ්පසු මියගොස් ඇති අතර මියයන විට ඇය 23 හැවිරිදි වියේ පසුවූවාය. ඇය කොළඹ පුද්ගලික රෝහලක හෙදියක බවත් තුවාල ලබා ඇත්තේ ඇගේ මව සහ සහෝදරියක බවත් පොලිසිය පවසයි.

Related articles

spot_img
error: Content is protected !!