29.4 C
Galle

බස්නාහිර හිටපු විපක්ෂ නායක, කොරෝනා ආසාදිතව මියයයි

Published:

හිටපු පළාත් සභා මන්ත්‍රී කිත්සිරි කහටපිටිය අභාවප්‍රාප්ත වූයේය. කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටිය දී ඔහු මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

මියයනවිට 60 වැනි වියේ පසුවූ හෙතෙම කොරෝනා ආසාදිතව දින 20ක් පමණ කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයේ ප්‍රතිකාර ගනිමින් සිටියේය.

කිත්සිරි කහටපිටිය බස්නාහිර පළාත් සභාවේ විපක්ෂ නායකවරයා ලෙස ද කටයුතු කළේය. මියයනවිට ඔහු සමගි ජන බලවේගයේ බුලත්සිංහල ආසන සංවිධායකවරයා වශනේ ද කටයුතු ‍කළේය.

Related articles

spot_img
error: Content is protected !!