29.4 C
Galle

මාතර කෝට්ටේගොඩින් කොරෝනා ආසාදිතයෙක්

Published:

මාතර කෝට්ටගොඩ පදිංචිකරුවකුට කොරෝනා ආසාදනය වූ බව තහවුරු වී ඇතැයි දකුණු පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.

මෙම පුද්ගලයා මාළු මිලදීගැනීම සඳහා පිළියන්දල මාළු වෙළඳ සංකීර්ණයට ගොස් තිබීම නිසා පීසීආර් පරීක්ෂණයක්ට යොමුකර තිබිණි. ඔහුගේ සමීපතමයන් නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට කඩිමින් කටයුතු කරමින් සිටින බව ද සෞඛ්‍ය අංශ පවසයි.

Related articles

spot_img
error: Content is protected !!