27 C
Galle

සෞඛ්‍ය සහ විදුලි සැපයුම් සේවා අත්‍යාවශ්‍ය සේවා බවට පත්කරයි

Published:

සෞඛ්‍ය සහ විදුලි බල සැපයුම් යන සේවාවන් අත්‍යාවශ්‍ය සේවා බවට පත්කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත්කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අණ පරිදි ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් විසින් 2022 පෙබරවාරි 11 වැනි දිනැතිව අංක 2266/55 මෙම ගැසට් නිවේදනය නිකුත්කර ඇත.

ඒ අනුව විදුලි බල සැපයුම අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස නම් කර ඇති අතර රොහල්වල, සාත්තු නිවාසවල, බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම සහ පිළිගැනීම, රැකවරණය, පෝෂණය කිරීම සහ ප්‍රතිකාර කිරීම සම්බන්ධව අවශ්‍ය හෝ කළ යුතු ඕනෑම විස්තරයක සියලු ම සේවා, වැඩ හෝ ‍ශ්‍රමය යෙදීම් අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත්කර ඇත.

Related articles

spot_img
error: Content is protected !!