27.9 C
Galle

තවත් ප්‍රදේශවලට ඇඳිරිනීතිය

Published:

මාලිගාවත්ත, කෙසෙල්වත්ත, ඩෑම් විදිය, ආදුරුප්පු විදිය සහ වෙරෙළබඩ පොලිසිය යන පොලිස් වසම් සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙන තුරු නිරෝධායන ඇඳිරි නිතිය පනවන බව කොවිඩ් 19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.

එමෙන් ම වාලච්චේන පොලිස් බල ප්‍රදේශය ද හුදකලා කර ඇතැයි එම මධ්‍යස්ථානය පවසයි.

Related articles

spot_img
error: Content is protected !!