30 C
Galle

පෝලීම් යුගය අවසන් කරන්න- කොළඹදී ආණ්ඩුවට විරෝධය

Published:

වත්මන් ආණ්ඩුව යටතේ  ඉන්ධන, ආහාර,ගෑස්  ලබාගැනිමට ජනතාව පෝලිම් වල සිටිය යුතු විම සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට එකඟද යන්නත් , සෞභාග්‍ය උදාකරගන්නට ජනතාව පෝලීමේ සිටිය යුතුද යන්නත් ආන්ඩුවේ වාචාල ඇමතිවරුන්ගෙන් ප්‍රශ්න කරන බව දර්ශන තන්ත්‍රීගේ මහතා සඳහන් කර සිටියි. ඔහු මේ බව සඳහන් කර සිටියේ  අද (21)  කොළඹ පැවති ජනතා ක්‍රියාකාරින්ගේ සන්ධානයේ පෝලිම් යුගය අවසන් කිරිමට බලකරමින් පැවති විරෝධතාවයකදීය.

මෙහදි විරෝධතා කරුවන් කොහුවල මංසන්ධිය අසල මාර්ගය දෙපස සිට විරෝධතාවයේ නියැලුනහ.

Related articles

spot_img
error: Content is protected !!