29.4 C
Galle

පොලිසිය මාධ්‍යවේදියකුට පහරදීලා රඳවාගෙන (වීඩියෝ සහිතයි)

Published:

මිරිහානේ දී මාධ්‍යවේදියකුට අද (01) පොලිසිය විසින් පහර දී ඇතැයි මාධ්‍යවේදීහු චෝදනා කරති.

දෙරණ සහ හිරු නාලිකා සඳහා සේවය කරන ප්‍රාදේශීය මාධ්‍යවේදියකු ලෙස කොළඹ ප්‍රදේශයේ කටයුතු කරන ඔහු මේ වනවිට පොලිස් බස් රථයකින් රෝහල වෙත ගෙනගොස් තිබේ.

මාධ්‍යවේදීන් පවසන්නේ ඔහුගේ මුහුණ බැලීමට යැයි කියා පොලිසියට රැගෙන ගොස් මිිරිහාන පොලිසියේ රඳවාගත් බවයි.

Related articles

spot_img
error: Content is protected !!