29.4 C
Galle

රඹුක්කන ජනතාව පාරට බැස හර්තාල් කරති. මහමඟත්, දුම්රිය මඟත් වසා දමති

Published:

ඉන්ධන මිල අධික ලෙස ඉහළ යාමත් සමඟ රඹුක්කන ජනතාව අද (19) උදෑසන මහ මඟට පැමිණ පාරවල් වසා දුම්රිය මාර්ගයට ද රේල් පීලි දමා අවහිර කරමින් උද‍්ඝෝෂණයක නිරත වී සිටිති.

විශාල පිරිසක් මෙලෙස එක්රොක් වී සිටින අතර ත්‍රී රෝද රථ, කැටපිලර්, බස් සහ වෙනත් වාහන යොදා රඹුක්කන නගරයේ මාර්ග රැසක් අවහිර කර ඇති අතර, මාර්ගවල ටයර් පුළුස්සා තිබේ.

මෙම විරෝධතා හේතුවෙන් දුම්රිය ධාවනයට ද බාධා සිදුව තිබේ.

Related articles

spot_img
error: Content is protected !!