27.7 C
Galle

ජනමාධ්‍ය ඇමති ඉල්ලා අස්වෙයි. අන්තර්වාර ආණ්ඩුවක් අවශ්‍ය බව කියයි

Published:

ජනාමාධ්‍ය අමාත්‍යධූූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යොමුකළ බව නාලක ගොඩහේවා පවසයි.

රටේ ම ජනතාව විශාල ආර්ථික පීඩනයකට ලක්ව ඇති අවස්ථාවක රට ගොඩනැගීමට නම් අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වී අන්තර්වාර ආණ්ඩුවකට රට භාරදිය යුතුයැයි තමා විශ්වාස කරන බැවින් මෙලෙස ඉල්ලා අස්වූ බව හෙතෙම පවසයි.

ඔහු පවසන්නේ තමන්ගේ ඉල්ලා අස්වීමේ ලිපිය 20 වැනි දා ජනාධිපතිවරයා වෙත යොමු කළ ද මෙතෙක් එය පිළිගෙන නොමැති බවයි.

Related articles

spot_img
error: Content is protected !!