තවත් ප්‍රදේශ කිහිපයකට ඇඳිරිනීතය පුවත් Published: October 27, 2020 FacebookTwitterPinterestWhatsApp හෝමාගම, පානදුර දකුණ, පානදුර උතුර සහ මොරටුව පොලිස් බලප්‍රදේශවලට වහාම ක්‍රියාත්මක වන පරිදි නිරෝධායන ඇඳිරිනීතිය පැනවූ බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. මෙම ඇඳිරිනීතිය නැවත දැනුම්දෙන තුරු පනවා තිබේ. FacebookTwitterPinterestWhatsApp Related articles කොටස් වෙළඳපල වාර්තාගත පිරිවැටුමක් කොටස් වෙළෙඳ පොළ August 24, 2026 අතුරුදන්ව සිටි විශේෂඥ වෛද්‍යවරයාගේ සිරුර හමුවෙයි පුවත් August 24, 2026 බදුල්ල රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයා අතුරුදන් – මෝටර් රථය අලි ගැවසෙන ප්‍රදේශයකින් හමුවෙයි පුවත් August 24, 2026 ගේට්ටුවක් නැති දුම්රිය හරස් මාර්ගයකදී ත්‍රීරෝද රථයක් දුම්රියේ ගැටෙයි – තරුණයෙක් මරුට පුවත් August 23, 2026