31.6 C
Galle

ඇමෙරිකා දූත පිරිස පාස්කු ප්‍රහාරය වූ තැනට යති

Published:

ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ සහ ඔහුගේ බිරිඳ සුසාන් ඇතුළු දූත පිරිස අද (28) කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට ගියහ.

පාස්කු ප්‍රහාරයෙන් ජීවිත අහිමිවූ හා විපතට පත්වූ අයට ගෞරව දැක්වූ දූත පිරිස ශාන්ත අන්තෝනි පිළිරුවට පුෂ්පෝපහාර කළහ.

Related articles

spot_img
error: Content is protected !!