31.6 C
Galle

පොලිසියේ 199ක් ආසාදිතයි. 1608ක් නිරෝධායනයේ

Published:

මේ වනවිට බස්නාහිර පළාතේ පොලිස් ස්ථානවලට අනුයුක්තව සේවය කරන පොලිස් නිලධාරීන් 199 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.

ඔවුන්ගේ ආශ්‍රිතයන් ලෙස හඳුනාගත් පොලිස් නිලධාරීන් 1350ක් ස්වයං නිරෝධායනයට යොමු කර සිටින අතර නිරෝධායන මධ්‍යස්ථානවෙත යොමුකර ඇති සංඛ්‍යාව 258කි.

Related articles

spot_img
error: Content is protected !!