31.3 C
Galle

ක්‍රිකට් නැත්තටම නැති වෙයි ?

Published:

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් මෙතෙක් සංවිධානය කරන ලද සියලුම දේශීය තරඟාවලි වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තීරණය කර තිබේ.

අන්තර් සමාජ පළමු කොටසේ ප්‍රදාන තුන්දින ක්‍රිකට් තරඟාවලිය සහ අන්තර් සමාජ පළමු කොටසේ ‘බී‘ කාණ්ඩයේ තුන්දින තරඟාවලිය ද මේ අනුව නතර කරනු ඇත. මෙම තීරණය ගෙන ඇත්තේ ක්‍රීඩා අමාත්‍යවරයා අභියාචනා උපදේශක කමිටුවේ නිර්දේශ අනුමත කිරීමෙන් පසුවය.

Related articles

spot_img
error: Content is protected !!