31.3 C
Galle

හීත් ස්ට්‍රික් ඇත්තටම මියගිහින්

Published:

සිම්බාබ්වේ හිටපු ක්‍රිකට් නායක හීත් ස්ට්‍රීක් අද (03) උදෑසන මියගිය බව ඔහුගේ බිරිඳ විසින් සමාජ මාධ්‍ය පණිවිඩයක් නිකුත් කර තිබේ.

පිළිකාවක් හේතුවෙන් ඔහු දීර්ඝ කාලයක් රෝගාතුරව සිටියේය. මියයන විට 49 වැනි වියේ පසු වූ මියගිය බවට මීට පෙර ද ප්‍රචාරය විය. නමුත් එය අසත්‍යයක් බව පසුව කියවුණු අතර මෙවර බිරිඳ සිය සැමියාගේ මරණය පිළිබඳ වාර්තා කර ඇත.

Related articles

spot_img
error: Content is protected !!