32.4 C
Galle

වනිඳු හසරංග ලෝක කුසලානයට නෑ ?

Published:

ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ දී ආබාධයට ලක් වූ වනිඳු හසරංගට ලෝක කුසලාන තරඟාවලිය අහිමිවනු ඇතැයි වාර්තා වේ.

එම තරඟාවලියේ දී ආබාධයකට ගොදුරුවීම නිසා ආසියානු කුසලාන තරඟාවලියට වනිඳු සහභාගී වූයේ නැත. කෙසේ වෙතත් පසුගිය දා ඔහු නැවත පුහුණුවීම් ආරම්භ කළ අතර ඒ අතරතුර යළි ආබාධයට ලක්ව ඇත.

වෛද්‍ය වාර්තා අනුව ඔහුට ලෝක කුසලාන තරඟවාලයිට සහභාගීවීම අවිනිශ්චිත තත්වයක පවතී. ශ්‍රී ලංකා සංචිතයට හෙට නිල වශයෙන් පත්කිරීමෙන් පසු 26 වැනි දා ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය.

Related articles

spot_img
error: Content is protected !!