32.4 C
Galle

ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායම මෙන්න

Published:

ලෝක කුසලානය සඳහා පිටත්ව යන ශ්‍රී ලංකා කණ්ඩායමට වනිඳු හසරංග සහ දුෂ්මන්ත චමීර ඇතුළත්ව නැත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (2) එම කණ්ඩායම නිල වශයෙන් ප්‍රකාශයට පත්කර ඇති අතර ඔවුන් දෙදෙනා ඉවත්කර ඇත්තේ ආබාධ හේතුවෙනි. එම කණ්ඩායමට දුෂාන් හේමන්ත සහ චාමික කරුණාරත්න ඇතුළත් කර තිබේ.

ලෝක කුසලාන තරඟාවලියේ දී කණ්ඩාය‍ම මෙහෙයවීමේ වගකීම දසුන් ශානක වෙත බාර දී ඇත.

නම්කර ඇති කණ්ඩායම පහත දැක්වේ

  • දසුන් ශානක (නායක)
  • කුසල් මෙන්ඩිස් (උප නායක)
  • කුසල් ජනිත් පෙරේරා
  • පැතුම් නිශ්ශංක
  • දිමුත් කරුණාරත්න
  • සධීර සමරවික්‍රම
  • චරිත් අසලංක
  • ධනංජය ද සිල්වා
  • දුෂාන් හේමන්ත
  • මහීෂ් තීක්ෂණ
  • දුනිත් වෙල්ලාලගේ
  • කසුන් රාජිත
  • මහීෂ පතිරණ
  • ලහිරු කුමාර
  • දිල්ෂාන් මධුශංක
  • චාමික කරුණාරත්න (අතිරේක)

Related articles

spot_img
error: Content is protected !!