32.4 C
Galle

ශ්‍රී ලංකාවට වසර 21කට පසු රන් පදක්කමක්

Published:

ආසියානු ක්‍රීඩා උළෙ‍ලේ මීටර 800 කාන්තා තරඟයෙන් රන් පද්කකම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ තරුෂි කරුණාරත්න අද (04) සමත් වූවය.

ශ්‍රී ලංකාව ආසියානු ක්‍රීඩා උළෙලක දී වසර 21කට පසුව ලබාගත් ප්‍රථම රන් පදක්කමයි.

තරුෂි මිනිත්තු 2.03:20 ක කාලයකින් තරගය අවසන් කිරීමට සමත් වූවාය. එම ඉසව්වේ රිදී පදක්කම ඉන්දියාවට ද, ලෝකඩ පදක්කම චීනයට ද, හිමිවිය. මෙම තරඟ චීනයේ පැවැත්වෙයි.

Related articles

spot_img
error: Content is protected !!