32.4 C
Galle

කුසල් මෙන්ඩිස් රෝහල්ගත කරයි

Published:

ලෝක කුසලාන තරඟාවලියක ශ්‍රී ලංකා ක්‍රීඩකයකු රැස්කළ වේගවත්ම ශතකය අද (10) වාර්තා කළ කුසල් මෙන්ඩිස් ආබාධයක් හේතුවෙන් හදිසියේ ම රෝහල්ගත කළ බව ක්‍රීඩා පිටියේ ආරංචිමාර්ග සඳහන් කරයි.

ඔහු දැවී යාමෙන් පසු නැවත ක්‍රීඩාගාරයට පැමිණෙමින් සිටිය දී ඇති වූ උදරයේ වේදනාවක් හේතුවෙන් මෙලෙස රෝහල්ගත කර ඇත.

කුසල් මෙන්ඩිස් වෙනුවට සදීර සමරවික්‍රම මේ වන විට කඩුලු රකින්නා ලෙස ක්‍රීඩා කරන අතර දුෂාන් හේමන්ත අතිරේක පන්දු රකින්නා ලෙස පන්දු රකිමින් සිටී.

Related articles

spot_img
error: Content is protected !!