32.4 C
Galle

බංග්ලාදේශයට, දැවැන්ත පරාජයක්

Published:

ලෝක කුසලාන තරඟාවලියේ අද (10) එංගලන්තය සහ බංග්ලාදේශය අතර පැවැති තරඟයේ දී ලකණු 137ක පහසු ජයක් අත්කරගැනීමට එංගල්නත කණ්ඩායම සමත්විය.

පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය ලකුණු පන්දුවාර 50 අවසානයේ කඩුලු 09කට ලකුණු 364ක් රැස්කළේය. නමුත් බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 48.2ක දී සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 227ක් පමණි.

Related articles

spot_img
error: Content is protected !!