32.4 C
Galle

මැතිව්ස් සහ චමීර ඉන්දියාවට යවයි

Published:

ලෝක කුසලානය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ අතිරේක ක්‍රීඩකයන් ලෙස ඇන්ජලෝ මැතිව්ස් සහ දුෂ්මන්ත චමීර දෙදෙනා ඉන්දයාවට යැවීමට ශ්‍රී ලංකා තේරීම් කමිටුව තීරණය කර තිබේ.

මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම, ලෝක කුසලාන තරගාවලියේ තරග තුනකට සහභාගී වී, එම තරග තුනම පරාජය වී ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයට පත්ව සිටියි.  ශ්‍රී ලංකා කණ්ඩායමේ මීළඟ තරගය ඔක්තෝබර් 21 වනදා ලක්නව් හීදී නෙදර්ලන්තය සමග පැවැත්වෙයි

Related articles

spot_img
error: Content is protected !!