32.4 C
Galle

ආබාධයක් යැයි ඉවත් කළ දසුන්, යළි පුහුණුවීම්වල

Published:

ඉන්දියාවේදී දැන් පැවැත්වෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගී වෙමින් සිටියදී ආබාධයකට ලක්වීම නිසා නායකත්වයෙන් ඉවත් කළ දසුන් ශානක අද (19) නැවතත් පුහුණු වීම ආරම්භ කළේය.
දසුන් අද පෙරවරුවේ ලක්නව්හි එකානා ක්‍රීඩාංගනයේ පුහුණු තීරුවේ විනාඩි 30 කට අධික කාලයක් පන්දුවට පහර දුන්නේය.

Related articles

spot_img
error: Content is protected !!