27.2 C
Galle

ශ්‍රී ලංකාවේ දැරියක්, එක්සත් රාජධානියේ දී ලොව දිනයි

Published:

ශ්‍රී ලංකාවේ උපත ලබා මේ වනවිට එක්සත් රාජධානියේ ජීවත් වන 15 හැවිරිදි යෙනුලි බිනාරා දැරිය එක්සත් රාජධානියේ බ්‍රිස්ටල් හි පැවති 11 වන “MTM Young Achievers” සහ “MTM Music & Entertainment” දිනාගත්තාය.

විවිධ දක්ෂතා ඇගයීම වෙනුවෙන් වාර්ෂිකව පැවැත්වෙන මෙම තරගාවලියේ සිටි ලාබාලම තරගකාරිය වන්නේ ද යෙනුල බව වාර්තා වේ. 

කොළඹ දී උපත ලැබූ යෙනුලි ඕමානයේ ශ්‍රී ලංකා පාසලේ අධ්‍යාපනය ලබා ඇති අතර පසුව දෙමාපියන් සමඟ එක්සත් රාජධානියට ගොස් එහි අධ්‍යාපනය හදාරයි.

වසර තුනක පමණ කාලයක් ගායනය, සංගීතය, රංගනය සහ කථික යන අංශ ගණනාවකින් සම්මාන රැසක්දිනාඇති ඇය පවසන්නේ නව ලෝකයක් ගොඩ නැගීමට තමන් වෙහෙස වන බවයි.

Related articles

spot_img
error: Content is protected !!