මඩකලපුව දුම්රිය ස්ථානය, ජලයෙන් යටවෙයි පුවත්පුවත් විශේෂ Published: January 1, 2024 FacebookTwitterPinterestWhatsApp මහ වැසි හේතුවෙන් අද (01) රාත්‍රී මඩකලපුව දුම්රිය ස්ථානය ජලයෙන් යට වී තිබේ. දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ දුම්රිය ස්ථානයේ දුම්රිය මාර්ගය නොපෙනෙන තරමට ජලය පිරී ඇතත් දුම්රිය ධාවනයට එය බාධාවක් නොවන බවයි. FacebookTwitterPinterestWhatsApp Related articles කොටස් වෙළඳපල වාර්තාගත පිරිවැටුමක් කොටස් වෙළෙඳ පොළ August 24, 2026 අතුරුදන්ව සිටි විශේෂඥ වෛද්‍යවරයාගේ සිරුර හමුවෙයි පුවත් August 24, 2026 බදුල්ල රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයා අතුරුදන් – මෝටර් රථය අලි ගැවසෙන ප්‍රදේශයකින් හමුවෙයි පුවත් August 24, 2026 ගේට්ටුවක් නැති දුම්රිය හරස් මාර්ගයකදී ත්‍රීරෝද රථයක් දුම්රියේ ගැටෙයි – තරුණයෙක් මරුට පුවත් August 23, 2026