27.1 C
Galle

Digital ආරක්ෂණ පනතට එරෙහිව පත්‍රිකා බෙදයි

Published:

රටේ පුරවැසියන්ගේ තොරතුරු දැනැගැනිමේ අයිතිය සීමා කරමින් සහ අදහස් ප්‍රකාශ කිරිමේ අයිතිය සීමා කරමින් මාර්ගගත ක්‍රමවල ආරක්ෂාවට යැයි අලුතින් ගෙන එන  සමාජ මාධ්‍ය මර්ධන පනතට එරෙහි වන බව ජනතා ක්‍රියාකාරින්ගේ සන්ධානය සඳහන් කරනයි.

එම පනත ගෙනඒමට එරෙහිව අද (23) කොළඹ  නගරයේදී විරෝධතාවය දක්වමින් අත්පත්‍රිකා බෙදිමමගිනි.

මෙහිදි ෆේස්බුක්, යුටියුබ්, ටික්ටොක් ආදි සමාජජාලා වල ලකුණු සහිත පෙට්ටි වලින් මුහුණු වසාගත් පිරිසක් අණබෙර ගසමින් කොටුව දුම්රිය පොල හා ප්‍රධාන බස්නැවතුම්පල අතර දැනුවත් කිරිමේ පත්‍රිකා බෙදීම සිදුකළහ. එම සන්ධානය වෙනුවෙන් සචිත්‍ර රණසිංහ සහ දර්ශන තන්ත්‍රීගේ යන අය මාධ්‍ය වෙත අදහස් දැක්වීය.

Related articles

spot_img
error: Content is protected !!