29.4 C
Galle

ධීවරයන් 07ක් පෝරකයට

Published:

බහුදින ධීවර යාත්‍රාවක සිටි පුද්ගලයන් තිදෙනකු ඝාතනය කර තවත් දෙදෙනකුට මරණීය තුවාල සිදුකිරීමේ සිද්ධියකට වරදකරුවන් වූ ධීවරයන් 07 දෙනකුට කොළඹ මහාධිකරණ විනිසුරු අධිත්‍ය පටබැඳිගේ අද (24) මරණ දඬුවම නියම කළේය .

මෙලෙස මරණ දඬුවම් නියම වූයේ 2012 ඔක්තෝබර් 15 වැනි දා තංගල්ල කුඩාවැල්ල ධීවර වරායෙන් මුහුදු ගිය තේජාන් නමැති බහුදින යාත්‍රාවක සිටි පුද්ගලයන් තිදෙනකු ඝාතනය කිරීම හේතුවෙනි.

Related articles

spot_img
error: Content is protected !!