පාර්ලිමේන්තුවේ වාර අවසන් කරයි පුවත් Published: January 26, 2024 FacebookTwitterPinterestWhatsApp පාර්ලිමේන්තුවේ වාර ආවසාන කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කටයුතු කර තිබේ. අද (26) මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුවේ වාර අවසාන කරමින් ගැසට් නිවේදනය නිකුත් කර ඇති අතර පාර්ලිමනේතුවේ මී ළඟ වාරය පෙබරවාරි 07 වැනි දා පෙරවරු 10.30ට ආරම්භ කිරීමට නියමිතය. FacebookTwitterPinterestWhatsApp Related articles ඉතාලියේ පාසල් ගනනාවකට බෝම්බ තර්ජන ඊමේල් පුවත් November 11, 2026 තද වැසි, මුහුද රළු වීම සහ නායයෑම් අනතුරු ඇඟවීම් කාළගුණ තොරතුරු November 11, 2026 විදේශ ආයෝජකයන් වැඩි වැඩියෙන් කොටස් මිලදී ගනී කොටස් වෙළෙඳ පොළ November 11, 2026 නිතර ඇස් කණ්ණාඩි මාරු කරන දරුවන් ගැන අවධානයෙන් ඉන්න – කෙරටකෝනස් රෝගය විය හැකියි පුවත් November 11, 2026