27.3 C
Galle

රජයේ ලොක්කෝ ලෙඩවෙති

Published:

රජයේ සේවයේ නිරත සියලු ම මාණඩලික නිලධාරීන් අද (29) අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතවන බව රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව පවසයි.

දීප ව්‍යාප්ත් සේවා ස සමාන්තර දෙපාර්තමේන්තු ගත සේවා, විධායක නිලධාරීන් නියෝජනය කරමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක යෙදෙන බව එඑම කමිටුවේ සභාපති එච්.එල්.ඒ.උදයසිරි කීවේය.

ඔහු පවසන්නේ දීපව්‍යාප්ත සේවා ලෙස සැලකෙන හිමිකරු සේවය, අධ්‍යාපන පරිපාලන සේවය විද්‍යාත්මක සේවය, ආයුර්වේද වෛද්‍ය සේවය, මිනින්දෝරු සේවය ඇතුළු දෙපාර්තමේන්තු සේවා නියෝජනය කරමින් විධායක නිලධාරින් කොළඹට රැස්වෙලා සමුළුවක්  පවත්වන අතර මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එළැඹ ඇත්තේ ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන ය.

Related articles

spot_img
error: Content is protected !!