31.5 C
Galle

පැරෂුට් භටයින්ට අනතුරක්

Published:

ගාලු මුවදොර පැවති නිදහස් දින පෙරහුරුවේ පැරෂුට් සංදර්ශනය සඳහා සහභාගී වෙමින් සිටි පැරෂුට් භටයන් හතරදෙනකු ඇදවැටී තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි වාර්තා වේ.

ගුවන් හමුදා භටයන් දෙදෙනකු සහ යුධ හමුදා භටයන් දෙදෙනකු මෙලෙස තුවාල ලබා ඇත. සුළං දිශාව වෙනස් වීම නිසා පැරෂුට් එකිනෙක පැටලීමෙන් අනතුර සිදුව ඇති අතර භටයන් සුළු තුවාල ලබා ඇතැයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක පවසයි.

Related articles

spot_img
error: Content is protected !!