ඇමෙරිකාවේ ෂෙල් සමාගමත්, ලංකාවේ තෙල් බෙදන්න එයි පුවත් Published: February 12, 2024 FacebookTwitterPinterestWhatsApp ඇමෙරිකාවේ ක්‍රියාත්මක ප්‍රමුඛ පෙළේ තෙල් බෙදාහැරීමේ සමාගමක් වන ෂෙල් ආර්එම් පාක්ස් සමාගම සහ ලංකා ඛනිජ තේල් ගබඩා පර්යන්තය අතර ගිවිසුමක් අත්සන් කෙරිණි. ශ්‍රී ලංකාව තුළ ඉන්ධන ගබඩා කිරීමට සහ බෙදාහැරීමට අදාළව මෙම ගිවිසුම අත්සන් කර ඇත. FacebookTwitterPinterestWhatsApp Related articles පික්මී සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ September 17, 2026 දුම්රිය වර්ජනය මැද සියලු කාර්යාල දුම්රිය ධාවනයට – වෘත්තීය සමිතිවලින් පරිපාලනයට චෝදනා පුවත් September 17, 2026 පිදුරු ගිනි තැබීම ගැන ලාල්කාන්තගේ ප්රකාශයට ගොවීන්ගෙන් විරෝධය පුවත් September 17, 2026 අරවින්ද ද සිල්වා සහ බිරිඳ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු පුවත් September 16, 2026