27.3 C
Galle

බසයක් පෙරැළී පාසල් දරුවන් 35ක් රෝහලට

Published:

සියඹලාණ්ඩුව මොනරාගල ප්‍රධාන මාර්ගයේ කොඩයාන ප්‍රදේශයේදී පාසල් සිසුන් ප්‍රවාහනය කළ ලංගම බස් රියක් පෙරැලී අද (29) උදෑසන අනතුරක් සිදුව ඇතැයි  සියඹලාණ්ඩුව පොලීසිය කියයි.

 මෙම අනතුරින් තුවාල ලැබූ පාසල් සිසුන්  35 දෙනකු රෝහල්ගත කර ඇතැයි ද පොලීසිය පැවසීය.

රියදුරුට වේගය පාලනයකරගත නොහැකිව බසය මාර්ගයෙන් ඉවතට පැන යළි මාර්ගයටම විසි වී පෙරැලී යාමෙන් අනතුර සිදුව ඇතැයි කියති.

ඡායාරූපය – Accident prevention 1st

Related articles

spot_img
error: Content is protected !!