29.4 C
Galle

විශ්වාසභංග යෝජනාව විවාදයට දින තුනක්

Published:

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව දින තුනක් විවාදයට ගැනීමට පක්ෂ නායකයින් තීරණය කර තිබේ.

අද(19) පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී කැඳවා තිබූ පක්ෂ නායක රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ.

විශ්වාසභංග යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම බ්‍රහස්පතින්දා (21) පැවැත්වීමට නියමිතය.

එය දෙදින විවාදයක් පවත්වා හෙට (20) ඡන්ද විමසීමට නියමිතව තිබිණි.

Related articles

spot_img
error: Content is protected !!