28.3 C
Galle

මහබැංකු වැටුප් වැඩිවීම කල් දැමීමට පාර්ලිමේන්තුවෙන් නිර්දේශයක්

Published:

ශ්‍රී ලංකා මහ බැංකුවේ වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් පැහැදිලි තීරණයක් ගන්නා තුරු වැටුප් වැඩිකිරීම කල් දමන්න යැයි රජයේ මුදල් පිළිබඳ පාර්ලිමෙන්තු කාරක සභාව නිර්දේශය කර තිබේ. එම කාරක සභාවේ වාර්තාව කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත. එම වාර්තාව මගින් අදාළ නිර්දේශය ලබා දී ඇත.

Related articles

spot_img
error: Content is protected !!