28.3 C
Galle

පොලිස් සැරයන්වරිය, අනතුරකින් මරුට

Published:

දොඩන්ගොඩ, පුහාඹුගොඩ ‍ප්‍රදේශයේ දී ට්‍රක් රථයකට යටවීමෙන් පොලිස් සැරයන්වරියක මියගොස් ඇතැයි මතුගම පොලිසිය වසයි.

මෙලෙස මියගොස් ඇත්තේ පුහාඹුගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි දමයන්ති වීරසූරිය නමැති සැරයන්වරියකි. ඇය කළුතර පොලිස් අධිිකාරී කාර්යාලයට අනුයුක්තව සේවය කර ඇත.

තම රාජකාරී අවසන් වී කළුතර සිට බසයෙන් ගොස් ඉන් බැස පදික මාරුවෙන් පාර හරහා ගමන්කරමින් සිටිය දී මතුගම දෙස සිට කළුතර දෙසට ධාවනය වූ ට්‍රක් රථයක ගැටී ඇති බව පොලිසිය පවසයි.

Related articles

spot_img
error: Content is protected !!