28.3 C
Galle

හිටපු ජනාධිපතිගෙන් ප්‍රකාශයක් ගැනීමට CID සැරසෙයි

Published:

පාස්කු ප්‍රහාරය සිදු කළේ කවරුන්ද යන්න තමන් දන්නේ යැයි කී, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සටියි.

පසුගිය 22 වැනි දා මහනුවර පැවැති උත්සවයක දී හිටපු ජනාධිපතිවරයා පාස්කු ප්‍රහාරය කළ පුද්ගලයන් ගැන තමන් දන්නා බවත් අධිකරණය නියෝග කරන්නේ නම් හෝ ඉල්ලීමක් කරන්නේ නම් හෝ ඒ ගැන ප්‍රකාශයක් ලබාදීමට සූදානම් බවත් කීවේය.

Related articles

spot_img
error: Content is protected !!