28.3 C
Galle

කුඩයක් රැගෙන යන්න

Published:

ප්‍රදේශ කිහිපයකට අද (25) දිනයේ දී ද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නැගෙනහිර සහ ඌව පළාත්වල අවස්ථා කිහිපයක දී වැසි ඇතිවන බව එම පුරෝකථනයේ දැක්වේ.

බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

Related articles

spot_img
error: Content is protected !!