28.3 C
Galle

රජයේ සේවකයන්ට සුබ ආරංචියක්

Published:

රජයේ සේවකයන් සඳහා වැඩිකළ වැටුප අප්‍රේල් 10 වැනි දාට පෙර ලබාදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

ඔහු මාධ්‍ය හමුවේ කියා සිටියේ, වැඩිකළ රුපියල් 10,000.00ක වැටුපෙන් රුපියල් 5,000.00ක් මේ දක්වා ලබාදුන් බවයි. ඉතිරි රුපියල් 10,000.00ක මුදල ද අප්‍රේල් වැටුපට එකතුකර ලබාදෙන බව ද හෙතෙම කියා සිටියේය.

Related articles

spot_img
error: Content is protected !!