28.3 C
Galle

ගල්වරුෂාවේ නිවසකට, වෙඩි වරුෂාවක්

Published:

අතුරුගිරිය, ගල්වරුෂාව පාරේ නිවසකට අද (27) අලුයම වෙඩි වරුෂාවක් එල්ල වී ඇතැයි පොලිසිය කියයි.

මෙම නිවසේ පදිංචිකරුවා සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයකු බව ද‍ පොලිසිය කීවේය.

කෙසේ වෙතත් මෙම වෙඩි ප්‍රහාරයෙන් නිවසේ කිසිවකුට හානි සිදුව නැති බවත් දොර ජනේලවලට හානි සිදුව ඇති බවත් පොලිසිය සඳහන් කළේය.

Related articles

spot_img
error: Content is protected !!