පාසල් සිසුන් සිව් දෙනකු ඔයට බිලි පුවත් Published: March 27, 2024 FacebookTwitterPinterestWhatsApp පොල්ගහවෙල යාංගල්මේදර ප්‍රදේශයේ දී මාඔයේ දිය නෑමට ගිය පාසල් සිසුන් හතර දෙනකු දියේ ගිලී මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ එකම පාසලක සිසුන් හතර දෙනෙකි. පොලිසිය පවසන්නේ ඔවුන් සිව්දෙනාගේ සිරුරු අද (27) සවස ගොඩට ගත් බවයි. FacebookTwitterPinterestWhatsApp Related articles ජපානයේ අවුරුදු 100 ඉක්මවූ ජනගහනය ලක්ෂය පනී පුවත් September 15, 2026 ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ September 15, 2026 ජෝන් කීල්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ September 14, 2026 සුනඛයන් නිසා මාර්ග අනතුරු ඉහළට – වසරකට රුපියල් බිලියනයකට වැඩි මුදලක් ජලභීතිකා ප්රතිකාරයට පුවත් September 14, 2026