28.3 C
Galle

ගලබොඩඅත්තේ ඥානසාර, හිරේ

Published:

ගලබොඩඅත්තේ  ඥානසාර හිමිට බරපතල වැඩ සහිත වසර හතරක සිරදඬුවමක් නිය කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ අද නියම කළේය.

කූරගල විහාරස්ථානය සම්බන්ධයෙන් සිදුකළ කතාවකින් ජාතින් අතර අසමගිය ඇති කළේ යැයි නීතිපතිවරයා විසින් කළ චෝදනාවකට මෙම දඬුවම නියම විය.

Related articles

spot_img
error: Content is protected !!