28.3 C
Galle

HIV හැමතැනම, ප්‍රවේශමෙන්

Published:

ශ්‍රී ලංකාව තුළ HIV ආසාදිතයන් වාර්තාවීම වැඩි වී ඇතැයි ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්ධන වැඩසටහනේ අධ්‍යක්ෂ විශේෂඥ ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය ජානකී විදානපතිරණ පවසයි.

මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය වැඩිදුරටත් කියා සිටියේ ලිංගික වශයෙන් සක්‍රිය වයස අවුරුදු 20-30ත් අතර වයස් කාණ්ඩයේ පසුවන පිරිිස් HIV ආසාදිතයන් බවට පත්වීමේ අවදානම වැඩිවී ඇති බවයි.

මේ නිසා අනාරක්ෂිත ලිංගික සම්බන්ධතාවලින් වැලකී විශ්වාසවන්ත සහකරුවකුට හෝ සහකාාරියකට සීමා කිරීම වැදගත් බවත් ඇය වැඩිදුරටත් කියා සිටියාය.

Related articles

spot_img
error: Content is protected !!