ළිඳකට වැටී දරුවෙක් මරුට පුවත් Published: March 31, 2024 FacebookTwitterPinterestWhatsApp ළිඳකට වැටී බලන්ගොඩ, තොටුපොළ තැන්න ප්‍රදේශයේ වයස අවුරුදු දෙකක දරුවෙක් මියගොස් ඇතැයි පොලිසිය කියයි. මෙලෙස මියගොස් ඇත්තේ කේ.රනිෂ් නමැති පිරිමි දරුවෙකි. බලංගොඩ පොලිසිය පවසනනෙ මෙම ළිඳෙහි ගැඹුර අඩි තිහකට ආසන්න බවයි. FacebookTwitterPinterestWhatsApp Related articles ජපානයේ අවුරුදු 100 ඉක්මවූ ජනගහනය ලක්ෂය පනී පුවත් September 15, 2026 ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ September 15, 2026 ජෝන් කීල්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ September 14, 2026 සුනඛයන් නිසා මාර්ග අනතුරු ඉහළට – වසරකට රුපියල් බිලියනයකට වැඩි මුදලක් ජලභීතිකා ප්රතිකාරයට පුවත් September 14, 2026