25.7 C
Galle

පොදුජන පෙරමුණේ විනය හදන්න, සනත් නිශාන්තගේ බිරිඳට දෙයි

Published:

රිය අනතුරකින් මියගිය රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ බිරිඳ නීතිඥ චමරි පෙරේරා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විනය මණ්ඩලයේ සාමාජිකාවක් ලෙස පත්කළ බව එම පක්ෂය පවසයි.

එම විනය මණ්ලයට ජනාධිපති නීතිඥවරු දෙදෙනකු ද ඉදිරියේ දී පත්කිරීමට නියමිත බව දැනගන්නට ඇත. එහි සමස්ත සාමාජිකයන් සංඛ්‍යාව හත්දෙනෙකි.

Related articles

Recent articles

error: Content is protected !!