28.9 C
Galle

පොලිස් වෙඩි පහරින් සැකකරුට තුවාල

Published:

රන්මිණිතැන්න ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී පොලිස් වෙඩි පහරකින් තුවාල වූ පුද්ගලයෙකු රෝහල් ගත කර තිබේ.

පොලීසිය පැවසුවේ, තිස්සමහාරාම – රන්මිණිතැන්න ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස තුවාල ලබා ඇති බව ය.

පොලිස් නිලධාරීන් පිරිසක් අද අලුයම රන්මිණිතැන්න ප්‍රදේශයේ වැටලීමක් සිදුකළ අතර සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලිස් වෙඩි තැබීමකින් ඔහුගේ උරහිසට තුවාල සිදුවී තිබේ.

Related articles

spot_img
error: Content is protected !!